Temporary Closure of the Restoration and Renewal of Registration Portal for Allied Health Categories
The Restoration and Renewal of Registration Portal for Allied Health Categories will be temporarily closed from 8 November 2026 for development work.
The Sri Lanka Medical Council (SLMC) informs all registrants under the Allied Health categories that the Restoration and Renewal of Registration Portal will be temporarily closed from 8 November 2026 for development work.
The development work includes introducing new integrations, implementing an online renewal system and improving the portal’s accessibility and usability. Information about the portal’s reopening will be announced in due course.
Registrants who have not yet submitted their renewal applications are kindly requested to complete and submit them through the online portal before 6 November 2026 to avoid inconvenience.
For further information or assistance, please contact 070 253 8490.
සම සෞඛ්‍ය වෘත්තීය කාණ්ඩ යටතේ ලියාපදිංචි සියලු දෙනා වෙත ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් මෙයින් දැනුම් දෙනු ලබන්නේ, ලියාපදිංචිය ප්‍රතිස්ථාපනය කිරීමේ සහ අලුත් කිරීමේ මාර්ගගත පද්ධතිය සංවර්ධන කටයුතු හේතුවෙන් 2026 නොවැම්බර් 08 දින සිට තාවකාලිකව වසා තැබෙන බවයි.
මෙම සංවර්ධන කටයුතු යටතේ නව ඒකාබද්ධතා හඳුන්වා දීම, මාර්ගගත ලියාපදිංචි අලුත් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සහ පද්ධතියට පිවිසීමේ හා භාවිතයේ පහසුව වැඩිදියුණු කිරීම සිදු කෙරේ. පද්ධතිය නැවත විවෘත කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
තවමත් අලුත් කිරීමේ අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ලියාපදිංචිකරුවන්ට, අපහසුතා මඟහරවා ගැනීම සඳහා 2026 නොවැම්බර් 06 දිනට පෙර මාර්ගගත පද්ධතිය ඔස්සේ අයදුම්පත් සම්පූර්ණ කර ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
වැඩිදුර තොරතුරු හෝ සහාය සඳහා 070 253 8490 අමතන්න.
Attachments
Details
Published
04 November 2026
Category
General Announcement
Back to Announcements
View all announcements